tag:blogger.com,1999:blog-1969752351051186395.post140968432829310550..comments2023-11-30T14:36:02.635+05:30Comments on මංසලකුණු The landmarks: ලකී ෆිෂ්Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1969752351051186395.post-91982231831295670302011-12-26T18:31:31.564+05:302011-12-26T18:31:31.564+05:30ඔය ඉබ්බෝ නෙවෙයි කැස්බැවෝ ජාතියක්!... මගේ ලගත් ඉන්...ඔය ඉබ්බෝ නෙවෙයි කැස්බැවෝ ජාතියක්!... මගේ ලගත් ඉන්නවා දෙන්නෙක්, ඊයේට අවුරුද්දයි දෙන්නටම! ඔයා දාලා තියෙන වතුර මදි කියලයි මට හිතෙන්නේ! මගේ දෙන්න ඉන්නේ අඩි තුනේ ලොකු ටෑන්ක් එකක!මැදට කන්දක් වගේ වෙන්න කළු ගලක් තියලා තියනවා, හැබැයි දෙන්නම වැඩි හරියක් ඉන්නේ වතුරේ බැහැගෙන! ඒගොල්ලන්ට පීනන්න ටිකක් වතුර තියන්න! අනික මාළුන්ට හදලා තියෙන කෑමත් දෙන්න පුළුවන්, මගේ අයටනම් දෙනවා මම! තව ඉස්සෝ, දැල්ලෝ, වෙනත් මාළු වර්ගත් අමුවෙන් දෙන්න, ඒවත් කනවා!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-55305619292130425772011-12-19T20:48:29.379+05:302011-12-19T20:48:29.379+05:30අන්තිම ටික කියවද්දී කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ දැන...අන්තිම ටික කියවද්දී කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ දැනුනා, හිහි.
අපේ මල්ලිත් ඉස්සර මාළු ඇති කළා. අපේ ගෙදරත් තිබුනා ලොකු මාළු ටැංකියක්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-24444931113509408132011-12-19T17:21:15.406+05:302011-12-19T17:21:15.406+05:30මං මාලු,තාරවෝ,බැන්ටම් කුකුල්ලු,හාවෝ,කලුකුම් ඔය එකී...මං මාලු,තාරවෝ,බැන්ටම් කුකුල්ලු,හාවෝ,කලුකුම් ඔය එකී මෙකී ඔක්කොම ඇති කරලා තියනවා...ඔක්කොම කාලෙකට විතරයි :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-52964412975653309792011-12-19T15:56:57.245+05:302011-12-19T15:56:57.245+05:30මාලුවා නම් හෙන අවාසනාවන්තයි තමයි.... :(((
උත්තරේ ...මාලුවා නම් හෙන අවාසනාවන්තයි තමයි.... :(((

උත්තරේ තමයි නියම........... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-87592415474661904512011-12-19T09:18:05.631+05:302011-12-19T09:18:05.631+05:30හරිම අවාසනාවන්ත මාලුවෙක් නේන්නම් !.. පුදුමයි හදන අ...හරිම අවාසනාවන්ත මාලුවෙක් නේන්නම් !.. පුදුමයි හදන අයට වාසනාව ගේනවා කීවහම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-45904727379002518692011-12-19T07:59:48.706+05:302011-12-19T07:59:48.706+05:30අවාසනාවන්ත ලකී ෆිෂ්...:DDDඅවාසනාවන්ත ලකී ෆිෂ්...:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-22232214190297107012011-12-18T22:54:28.562+05:302011-12-18T22:54:28.562+05:30අඩේ මමත් මේ ටර්ටල් පැටව් ගන්නමයි ගියේ.. ඒත් යූ ටිය...අඩේ මමත් මේ ටර්ටල් පැටව් ගන්නමයි ගියේ.. ඒත් යූ ටියුබ් වීඩියෝ දෙකතුනක් බැලුවා උන්ව ගන්න යන්න කලින්... ඊට පස්සේ දුක හිතිලා අතෑරලා දැම්මා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-34253184753927312232011-12-18T22:51:28.027+05:302011-12-18T22:51:28.027+05:30හුඟක් අය ඇරවානා මාලුවාව ගන්නෙ පොඩි පැටිය කාලෙ. මොක...හුඟක් අය ඇරවානා මාලුවාව ගන්නෙ පොඩි පැටිය කාලෙ. මොකද ඒ කාලෙ මාලුවාගෙ ගාන ගොඩක් අඩුයි. එතකොට මාලුවාව දාන්න අඩි තුන හතරක ටැංකියක් ගන්නව . . ගොඩක් අය කරන්නෙ බිත්තියටම අල්ලල ටැංකිය ගහන එක . . . ඒත් මේ අය දන්නෙ නෑ අර පොඩි ආලුව ඉතා කෙටිකාලෙකිං අඟල් 48ක විතර උපරිම දිගකට හැදෙනව කියල . . අන්න එහෙම අවස්තාවල තමයි හැරෙන්නවත් ඉඩක් නැතුව ටැංකිය ඇතුලෙ පැක් වෙච්චි ඇරවානා මාලුවො දකින්න ලැබෙන්නෙ.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-5956455841309521072011-12-18T22:45:21.970+05:302011-12-18T22:45:21.970+05:30ලකී ෆිශ් ගෙන් ලකී වෙන්නෙ ඕක විකුණන මිංමැදුරේ පොරට....ලකී ෆිශ් ගෙන් ලකී වෙන්නෙ ඕක විකුණන මිංමැදුරේ පොරට.. ඇයි තිං අපේ ගොන් වාහෙලා ඔය කොහෙවත් යන මාලුවෙක්ව 30-40 දාහට විතර විකුණනවානේ :D

මේ මං දන්න විදියට ඉබ්බො ඇති කරන්න තහනම් ගෙවල් වල..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-72390017724943195262011-12-18T21:49:55.825+05:302011-12-18T21:49:55.825+05:30මාළුන්ගෙන් ගෙම්බන්ගෙන් මොන වාසනාවද බං :Dමාළුන්ගෙන් ගෙම්බන්ගෙන් මොන වාසනාවද බං :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-14118099125588359482011-12-18T21:40:33.408+05:302011-12-18T21:40:33.408+05:30\\\මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්න...\\\මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.///

ඒ කතාව නම් සහතික ඇත්ත බන්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.com