tag:blogger.com,1999:blog-1969752351051186395.post3554988084789722702..comments2023-11-30T14:36:02.635+05:30Comments on මංසලකුණු The landmarks: අහිමි වුනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑUnknownnoreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1969752351051186395.post-3801898499758014132012-08-25T00:34:28.436+05:302012-08-25T00:34:28.436+05:30මට හිතෙන්නේ තාමත් හිත දාලා ගිය එයා ගැන මිසක් ඉන්න ...මට හිතෙන්නේ තාමත් හිත දාලා ගිය එයා ගැන මිසක් ඉන්න කෙනා ගැන නෙවේ. මිස් කොල් තුනක් ගහලා කතා කරන්න බැරිවෙච්ච ගැණු දැරිවි දවසක දාලා ගියොත් එයා කියන්නේ නොලිවු කවිය කියලා නෙවෙයි. චපල පෙම්වතෙක් ගැන කියලා මේක කියව්වහම මට නිකමට වගේ හිතෙනවා.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-45984954143754497702012-08-12T16:25:14.864+05:302012-08-12T16:25:14.864+05:30මේ බ්ලොග් එකේ මේ කොටසට මම එකඟ නෑ..
"මිස් කෝල...මේ බ්ලොග් එකේ මේ කොටසට මම එකඟ නෑ..

"මිස් කෝල් 3යි. ඒ දැන් ඉන්න ගෑණු ළමයාගෙන්.
ෆේස් බුක් මැසේජ් එකයි. ඒක එයා ගෙන්.."

මොකද අපි කාටත් මේ හුට පට තියනව... එත්.. මේ වගේ අවස්තාවක අර fb message එකට වඩා Missed call 3 වැදගත් බව බ්ලොග් රචකයා හෝ රුචකයා කිව යුතුයි...yohanxkhttps://www.blogger.com/profile/12900623873112162177noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-69477542122042955882011-12-12T09:29:05.528+05:302011-12-12T09:29:05.528+05:30බොන එක දුක නැති කරගන්න විදියක්ද?අනේ මන්ද.දැන් එක්ක...බොන එක දුක නැති කරගන්න විදියක්ද?අනේ මන්ද.දැන් එක්කෙනෙක් ඉන්න නිසා පරණ කෙනාව අමතක කරොත් නරකද අය්යේහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-83632408022267365902011-12-10T18:43:27.741+05:302011-12-10T18:43:27.741+05:30මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සො...මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සොරි 'පස් පංගුව' බොන්න වෙයි.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-66838002980754463482011-12-10T18:43:26.380+05:302011-12-10T18:43:26.380+05:30මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සො...මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සොරි 'පස් පංගුව' බොන්න වෙයි.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-47320512841939111042011-12-10T11:44:55.522+05:302011-12-10T11:44:55.522+05:30ඔය ඔළුව හෙදෙන්න වැස්සේ ටිකක් දුවලා,කූල් වෙන්න අයිස...ඔය ඔළුව හෙදෙන්න වැස්සේ ටිකක් දුවලා,කූල් වෙන්න අයිස් එකකුත් කාලා සීනි ටිකක් වැඩියෙන් දාලා සමහන් එකක් බොන්න බලන්න සමහරක් විට උත්තරයක් ලැබෙයි.. :)චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-51090394211152110232011-12-09T13:57:37.845+05:302011-12-09T13:57:37.845+05:30@ඔබ නොදුටු ලොවක් : හොද වෙලාවට මෙහෙ සමහන් තියෙන්නෙ...@ඔබ නොදුටු ලොවක් : හොද වෙලාවට මෙහෙ සමහන් තියෙන්නෙ නැත්තන් ඉතින් ලංකාවටම යන්න වෙනව සමහන් ගේන්න

@ගිම්හානි : කොහොම හරි ට්රයි එකක් දීලා මුවා අල්ල ගත්තොත් පලා වගේද :D

@මාරයා : අයියෙ, මටත් එහෙම හිතෙනව.

@තිසා : කතාව නම් සහතික ඇත්ත අයියෙ.

@වෙනි : ඒත් කිවුවෙ :D

@cjgayan : දැම්ම ඕඩර් කරලා තිබ්බනම් හරි වගේ

@හසිත : එදා සෙනෙහෙන් බැදුනෙ නෑ බං.මම කිවුවෙ එයා සෙනෙහෙන් බැදුන් නෑ කියල :D

@දුකා : මට මතකයි ඒ කතාව ඒත්....

@සපතේරු උන්නැහේ : අයියෙ මේ කතාවනම් සිරා, මම තවම 13 ලගට ඇවිත් නෑ වගේ.

@වර්ණා : හ්ම්ම්...

@සිහින : පැන්සලකින් වගේ ලිවුවනම් මැකිලා යයි :D

@ගිනි කුරුල්ලා : කතාව නම් ඇත්ත තමා

@ශානු : එහෙනම් ඉතින් ටොස් එකක් දාල තමයි තීරණයක් ගන්න වෙන්නෙ :D

@ජේ.ඩී : එක සිත තැන් තුනක නතර වෙලා බං

@නිශ් : අනේ නෑ බං කවදාවත් වෛර කරන්නෙ නෑ

@දිමා :අමාරුම වැඩේ තමයි තෝරාගන්න එක

@අනුරාධ : ඒකනේ බං. ඒ ප්රශ්න වල උත්තර දන්නෙ නැත්තන් ලග එකාගෙන් බලල හරි ලියන්න පුළුවන් ඊත් මේවට,

@සුදු හංසි : හ්ම්ම්

@පොඩි මහත්තයා : ඇල උනාට නින්ද යන්නෙ නෑ බං

@හසී : හිතත් අවංක නෑ වගේ.......

@රවා : එයාල වගේ නෙවෙයිනෙ බං උබ මගෙ වයසෙම එකානෙ ඒ හින්ද උබත් ඉන්නම ඕනෙ

@මකුළු පැංචි : බලමුකෝ මොකද වෙන්නෙ කියල නේද

ලොකු පුතා : මෙච්චර දවස් නම් සමහන් බිවුවෙ නෑ මචං දැන් නම් දිගටම බොන්න වෙයි වගේ

@පූසා : බලයි බලයි ඔහොම යනකොට.

@ගෝල්ඩ් ෆිෂ්
: එකම තමයි බං මමත් හිතුවෙ

කොමහරි ට්රයි කරලා මුවාව අල්ල ගන්න බලනවා. බැරි උනොත් ආයෙ ගිහිල්ල පලා ටික ගන්නව

@දමියා : උබල ඒ දවස්වල අමාරුවෙන් හරි අහගෙන හිටපු එක නම් ලොකු දෙයක් බංස්

@ලොකු ඡෝන් : අත්තෙ
ඉන්න කුරුල්ලව ලගට ගෙන්න ගන්න ක්රමයක් නැද්ද බං.රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-10572216053063075902011-12-09T10:31:54.703+05:302011-12-09T10:31:54.703+05:30මටනම් කියන්න තියෙන්නෙ අතෙ ඉන්න කුරුල්ලා අත්තෙ ඉන්න...මටනම් කියන්න තියෙන්නෙ අතෙ ඉන්න කුරුල්ලා අත්තෙ ඉන්න කුරුල්ලට වඩා හොඳයි කියලා තමයිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-67748415646364821142011-12-08T22:50:51.440+05:302011-12-08T22:50:51.440+05:30අනේ ඇත්තට උඹ ඒ දවස්වල ඔය කෙල්ල හින්දා කාපු කට්ටක් ...අනේ ඇත්තට උඹ ඒ දවස්වල ඔය කෙල්ල හින්දා කාපු කට්ටක් නේද?අපිට එපා වෙන්නෙ උඹත් එක්ක කටු කන එක නෙමේ.....උඹ කාපුව අපිත් එක්ක ඇවිල්ල කියනකොටයි....ඇයි ඉතින් ජාතකේ ඉඳලම කියන්න පටන් ගන්නවනෙ......දමියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-43171702064782721702011-12-08T09:46:11.172+05:302011-12-08T09:46:11.172+05:30rucha, apita kawadada ban umbata "Suba mangal...rucha, apita kawadada ban umbata "Suba mangalam" kiyanna lebenne....

gimhanige cmnt ekata mara like. but ehema kalata wereddakuth ne, muwawa alla ganna beri unoth pala tika ahula ganna beriye.

-goldfish-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-80368439119636609212011-12-08T07:33:45.614+05:302011-12-08T07:33:45.614+05:30බලපන් උඹලට තියෙන ප්රශ්න. කෙල්ලෝ වැඩි වෙලා.... අපි...බලපන් උඹලට තියෙන ප්රශ්න. කෙල්ලෝ වැඩි වෙලා.... අපි ඉන්නවා නිකමට එක කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑනේ අපි දිහා :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-884683317487841872011-12-08T01:25:59.006+05:302011-12-08T01:25:59.006+05:30පිස්සු කෙලින්න එපා බන්...
සමහන් ටිකක් බීලා මෙච්චර ...පිස්සු කෙලින්න එපා බන්...
සමහන් ටිකක් බීලා මෙච්චර දවස් හිටපු විදිහටම පාඩුවේ හිටපන්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-3122078463490660422011-12-08T01:22:49.636+05:302011-12-08T01:22:49.636+05:30මටත් කියන්න තියෙන්නෙ ගිම්හානි අක්කා කියලා තියෙන එක...මටත් කියන්න තියෙන්නෙ ගිම්හානි අක්කා කියලා තියෙන එකම තමා ඕං... :( හැබැයි ඕවා ඩිය සමහන් බොන්න වෙන තරම් දුර දිග නොගෙනියාවනම් තමා හොඳ.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-44305473408297179412011-12-08T00:40:16.413+05:302011-12-08T00:40:16.413+05:30ඔයා එයා ගැන වගේම මෙයා ගැනත් හිතල එයාටයි මෙයාටයි ඔය...ඔයා එයා ගැන වගේම මෙයා ගැනත් හිතල එයාටයි මෙයාටයි ඔයාටයි හොද වෙන දෙයක් කරන්න....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-50598546564319471242011-12-07T22:04:37.184+05:302011-12-07T22:04:37.184+05:30දුකයි මාරයයි මෙ සින් එකෙ ඉන්නවානෙ.. මම මෙකට ඔනා නැ...දුකයි මාරයයි මෙ සින් එකෙ ඉන්නවානෙ.. මම මෙකට ඔනා නැහැ.. මම නිකමට උඹව ඇවිල්ලා බැලුවෙ.... :D:Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-9142756655048746922011-12-07T19:36:09.616+05:302011-12-07T19:36:09.616+05:30තමන්ගේ හිතට අවංකව හිතලා බලන්න..තමන්ගේ හිතට අවංකව හිතලා බලන්න..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-78022756568469325192011-12-07T19:15:10.736+05:302011-12-07T19:15:10.736+05:30අප්පත්තියේ රුවාගෙ මං සලකුණුවලත් රැඳිලා තියෙන එව්ව ...අප්පත්තියේ රුවාගෙ මං සලකුණුවලත් රැඳිලා තියෙන එව්ව ඈ... දැං ඉතිං ඔය බාප්ප දීපු අනං මනං ජාති සේරම එක හුම්මට බීල, පෝං ලැට්ටොප් සේරම ජාති නිවාදාල ගොහිං ඩිංගිත්තක් ඇල වෙයං.. ;)Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-25747862734173224612011-12-07T18:51:45.543+05:302011-12-07T18:51:45.543+05:30එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නැහැ කියන්න...එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නැහැ කියන්නේ මෙන්න මේවට තමා හැබැයි එපා ආවා කියලා යන්න ගියොත් දැන් කෙනා පව්නේද?Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-62457463336505657642011-12-07T18:45:36.953+05:302011-12-07T18:45:36.953+05:30ඉස්කොලෙ යන කාලෙ එක්සෑම් වලට තිබ්බ ප්රශ්න මොනාද කි...ඉස්කොලෙ යන කාලෙ එක්සෑම් වලට තිබ්බ ප්රශ්න මොනාද කියලා හිතෙනවා නේ බන්?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-79268059983273750162011-12-07T18:37:53.847+05:302011-12-07T18:37:53.847+05:30උබට හොදයි කියල හිතෙන එක තොර ගනින්...
තොර ගන්න අමාර...උබට හොදයි කියල හිතෙන එක තොර ගනින්...
තොර ගන්න අමාරුනන් සමහන් ලොරියක් ඕඩර් කරමු...
දෙකම හොදනන් :DThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-30203903692950844642011-12-07T15:31:41.345+05:302011-12-07T15:31:41.345+05:30අතීතයයි වර්තමානයයි පටල ගන්න එපා බන් හිතට නිවනක් නැ...අතීතයයි වර්තමානයයි පටල ගන්න එපා බන් හිතට නිවනක් නැති වෙයි....

මගේ ප්රස්නෙත් උඹ කාටද වැඩියෙන් ආදරේ කියලා තමා?

සමහර දේවල් අපිට ලැබෙන්නෙ නෑ සමහර හේතු නිසා එහෙමයි කියලා අපි ඒවට වෛර කල යුතුත් නෑනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-1331333510778620362011-12-07T15:05:04.097+05:302011-12-07T15:05:04.097+05:30හෆ්ෆේ එහෙත් ලව් මෙහෙත් ලව්.........
එක සිත දෙතැනක...හෆ්ෆේ එහෙත් ලව් මෙහෙත් ලව්.........
එක සිත දෙතැනක නතරකරගන්න එහෙම එපා මචං :)ජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-89114894372722628022011-12-07T15:04:09.649+05:302011-12-07T15:04:09.649+05:30හැඟීම් වලට වහල් නොවී ඕන තීරණයක් ගන්න අයියේහැඟීම් වලට වහල් නොවී ඕන තීරණයක් ගන්න අයියේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-56216739935607142862011-12-07T14:56:52.837+05:302011-12-07T14:56:52.837+05:30සමකෝණී ත්රිකෝණයක් වගේ...
ගියපු කෙනාට වන්න දුන්න න...සමකෝණී ත්රිකෝණයක් වගේ...
ගියපු කෙනාට වන්න දුන්න නම් නේද හොද?
කතාවක් තියෙනවා ආදරයට ආදරේ කරන්න කියලා..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-49681039778822809542011-12-07T14:56:12.388+05:302011-12-07T14:56:12.388+05:30අනේ මංද.... මොනව කියන්නද කියල.. මගෙ ආදරෙත් දැං මගෙ...අනේ මංද.... මොනව කියන්නද කියල.. මගෙ ආදරෙත් දැං මගෙන් උදුරගෙන අවුරුදු එක හමාරකුත් උනා... ඇය යන්න ගියා මැකිලා කියල හිත හදාගන්න පුලුවන්නම් මම කොයි තරම් වාසනාවන්තදසිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.com