tag:blogger.com,1999:blog-1969752351051186395.post4414505865250012488..comments2023-11-30T14:36:02.635+05:30Comments on මංසලකුණු The landmarks: ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජනික්Unknownnoreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1969752351051186395.post-66700694975374564812012-02-04T19:44:15.035+05:302012-02-04T19:44:15.035+05:30ලීෂා . . . හරිම ලේසීයි වැඩේ . . . පොඩි සයිස් සබ...ලීෂා . . . හරිම ලේසීයි වැඩේ . . . පොඩි සයිස් සබං පෙට්ටියක් අරං කට වැහෙන්න කෙලිං අතට තියාගෙන රේසරේ අරං සබං පෙට්ටියට එලියෙං තියන රැවුල ටික කපල දාපං . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-57019110554645930892012-02-04T01:47:02.206+05:302012-02-04T01:47:02.206+05:30පත්තරෙන් ඇවිත් මෙහේ නැද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාග...පත්තරෙන් ඇවිත් මෙහේ නැද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගේ රූපේ මම් ෆොටෝජෙනික්
නමද ගමද වයස එක්ක පීන්තූරේ විස්තරේ
පත්තරේට වැටෙන කල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ :P :P

D.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-54337171785431409632012-02-02T19:02:32.862+05:302012-02-02T19:02:32.862+05:30උඹ මොකා වෙන්න දැඟලුවත් කමක් නෑ ඒ කාලෙ.. ඔන්න ඔහෙ ර...උඹ මොකා වෙන්න දැඟලුවත් කමක් නෑ ඒ කාලෙ.. ඔන්න ඔහෙ රුචා වගේ හිටින් බන් දැන්වත් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-83591512254479031792012-02-02T02:53:12.371+05:302012-02-02T02:53:12.371+05:30බලපං ඒකෙත් හැටි . . . . මෙච්චර කාලයක් උඹ මොඩල් එකක...බලපං ඒකෙත් හැටි . . . . මෙච්චර කාලයක් උඹ මොඩල් එකක් හෙවුව . . . අන්තිමට මොඩල් එකක් උඹව හොයං ආව . . . .ඒකෙං අපි දැනගත්ත උඹේ කකුල් දෙක හරියට නිකං ලබ්බට ඉරටු ගහපු මොඩල් එකේ කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-41758325398912493632012-02-02T02:35:40.553+05:302012-02-02T02:35:40.553+05:30මම ඩොංකි කට් එක කපපු කාලෙ මතක් උනාමම ඩොංකි කට් එක කපපු කාලෙ මතක් උනාduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-29949763621741163122012-01-30T15:13:08.551+05:302012-01-30T15:13:08.551+05:30මම අසීමිත ආසාවෙන් ඉන්නවා.., පොන්ටින් කට් එකක් ගහගන...මම අසීමිත ආසාවෙන් ඉන්නවා.., පොන්ටින් කට් එකක් ගහගන්න.., කරුමේ කියන්නේ රැවුල් කැපීමට ඇති තදබල කම්මැලි කම නිසා ඒ බලාපොරොත්තුව යට යන්නේ ක්ෂණයෙනි..! :/Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-16817544811960504192012-01-30T10:36:58.591+05:302012-01-30T10:36:58.591+05:30"u born as original, dont die as duplicate&qu..."u born as original, dont die as duplicate"

සිරා බොල.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-60518391848867210082012-01-30T09:24:38.869+05:302012-01-30T09:24:38.869+05:30දාපන්කො යකො අන්සතු ලඳ ගැනදාපන්කො යකො අන්සතු ලඳ ගැනපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-65590002931024777532012-01-30T06:12:23.674+05:302012-01-30T06:12:23.674+05:30බෑග් එකක් හරහට දාගෙන අක්කගේ කෝඩ් ශුශ් දෙක දාගෙන එක...බෑග් එකක් හරහට දාගෙන අක්කගේ කෝඩ් ශුශ් දෙක දාගෙන එකක් ක්ලාස් ආවා...බැලින්නං ඌ කේන් වගේ වෙන්න යනවලු......ක්වායි වෑන් කේන්.....කාඩ් එකකුත් වැදුනා ඌට කේන් කියලා.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-78905871147136599042012-01-30T00:24:15.704+05:302012-01-30T00:24:15.704+05:30මචං ඒ චරිතෙනම් උඹ වගේම තමයි. පාට විතරයි වෙනස්! :D
...මචං ඒ චරිතෙනම් උඹ වගේම තමයි. පාට විතරයි වෙනස්! :D
මාත් හොයාගන්න ඕනේ මං වගේ එකෙක්ව :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-89319221201840684182012-01-29T23:56:19.806+05:302012-01-29T23:56:19.806+05:30මම මට හිතෙන ඇත්තම දේ කියන්නම්...
තමන් තමන් ගැන අධි...මම මට හිතෙන ඇත්තම දේ කියන්නම්...
තමන් තමන් ගැන අධි තක්සේරුවකින් ඉන්න එකත් භයානකයි..
ඒත් ඊටත් වඩා භයානකයි තමන් තමන් ගැන අව තක්සේරුවකින් ඉන්න එක..

ලෝකෙ තියෙන හැම දෙයක්ම සාපේක්ෂයි සහෝ.(මන් දන්න තරම වෙන්ටෑ)
කෙනෙකුට හොද දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්..ඒ වගේමයි කෙනෙකුට නරක දේ තව කෙනෙකුට හොද වෙන්නත් පුළුවන්..

"මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක"
පිස්සු කෙළින් නැතුව අර සබිත් මල්ලි කියලා තියෙන විදියට වැඩ කරහන් කම්මැළි නොවී..

ප.ලි කෑල්ල ඉක්මන් කරපන්..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-45508186527941898172012-01-29T16:52:44.408+05:302012-01-29T16:52:44.408+05:30උදේට උදේට දුවපන් ලෙඩ හදාගන්නේ නැතුව~උදේට උදේට දුවපන් ලෙඩ හදාගන්නේ නැතුව~Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-85036829961884823352012-01-29T16:07:35.658+05:302012-01-29T16:07:35.658+05:30ඒ කියන්නේ රුවාගේත් නහය දිගයි.....ඒ කියන්නේ රුවාගේත් නහය දිගයි.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-56221468092759106762012-01-29T15:03:19.693+05:302012-01-29T15:03:19.693+05:30මම මීට කලින් ලියපු පිළිතුරේ ටයිපින් වැරැද්දක් තිබු...මම මීට කලින් ලියපු පිළිතුරේ ටයිපින් වැරැද්දක් තිබුණු නිසා එය අවලංගු කර නැවත ලියන්නේ.
වරදක් පෙන්වාදුන්විට එය පිළිගැනීමේ මහත්මා ගතිය නිසාම ඔබ උතුම් මනුෂ්‍යයෙක් බව පෙනෙනවා. මම කියන්නද අපේ කාලේ (1960 දශකයේ) කොණ්ඩ කැපිලි කතාවක්. ඒ කාලේ කොණ්ඩය හොඳටම කොටට කැපීම 'පොලිස් කට්' කියලා හැදින්වුනේ. ඒ කාලේ පොලිස් රාළහාමිලා තමයි වැඩිපුර දකින්න ලැබුනේ. අද වගේ හමුදා සොල්දාදුවන් දකින්නට නැහැ. මමත් දවසක් ලොක්ක වගේ අම්මගෙන් සත 15 ක් ඉල්ලගෙන ගියා කොණ්ඩේ කපන්න. ලොක්ක වගේ බාබර්ට කිව්වා 'පොලිස් කට්' කපන්න කියලා. බාබර් කිව්වා 'මේ ළමයෝ තමන්ගේ තරමට වැඩ කරනවා, ඉස්කෝලේ යන ළමයින්ට මොන පොලිස් කට් ද' කියලා හැමදම කපන 'ගොන් කට්' එකම කැපුවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-67589602320753783502012-01-29T10:19:20.867+05:302012-01-29T10:19:20.867+05:30ආ ඒකත් කළා නේන්නම්. හදිස්සියට ඒක ලියන්න අමතක වුනා ...ආ ඒකත් කළා නේන්නම්. හදිස්සියට ඒක ලියන්න අමතක වුනා නෙ.රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-77871038639196110642012-01-29T10:16:50.138+05:302012-01-29T10:16:50.138+05:30කකුල්දෙක විතරනෙ බං බනී මල්ලි මම වගේ නැත්තෙ. බලපන්ක...කකුල්දෙක විතරනෙ බං බනී මල්ලි මම වගේ නැත්තෙ. බලපන්කො බඩ, බෙල්ල දිහාරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-16604676479160906872012-01-29T10:06:59.444+05:302012-01-29T10:06:59.444+05:30ඔය පොඩි කාලෙ කරපු දේවල් නෙ අක්කෙ :Dඔය පොඩි කාලෙ කරපු දේවල් නෙ අක්කෙ :Dරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-62787115207137544122012-01-29T10:03:57.751+05:302012-01-29T10:03:57.751+05:30සොයන්නාට හම්බ වේ...සොයන්නාට හම්බ වේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-47655798704809682382012-01-29T10:02:27.068+05:302012-01-29T10:02:27.068+05:30bon jovi..හුවෑහ් හැහ් හැහ්...
මල්ලියේ බග්ස් බනී ව...bon jovi..හුවෑහ් හැහ් හැහ්...

මල්ලියේ බග්ස් බනී වගේ ගැලපෙන ඉට්ටැයිල් එකක් කරහං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-32928651794875767092012-01-29T10:02:10.790+05:302012-01-29T10:02:10.790+05:30දැන් නම් විශේෂයක් නෑ බාබර්ට ඕනෙ විදියට කොන්ඩෙ කපනව...දැන් නම් විශේෂයක් නෑ බාබර්ට ඕනෙ විදියට කොන්ඩෙ කපනවරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-49550107030201565292012-01-29T09:57:42.510+05:302012-01-29T09:57:42.510+05:30ඇති යාන්තම් අන්තිමට හරියන එක හම්බ වෙලා . .ඇති යාන්තම් අන්තිමට හරියන එක හම්බ වෙලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-60689358530504941552012-01-29T09:46:36.113+05:302012-01-29T09:46:36.113+05:30ස්තුතියි වැරදි පෙන්නල දුන්නට හා ඒවා හදා ගන්න විදිය...ස්තුතියි වැරදි පෙන්නල දුන්නට හා ඒවා හදා ගන්න විදියත් කියල දුන්නට . මම අංක 2,3 වැරදි දෙක නිවැරදි කළා. ෆොටෝජනික් කියන වචනෙ නම් වෙනස් කලේ නෑ මොකද 'හාරිච්චි බෝරිච්චි' සින්දුවට වගේම මේ පොස්ට් එකටත් හරියන වචනෙ ඒක කියල මට හිතෙනව.

"ඔබේ කතාවේ හාස්‍ය රසය හා උපහාස රසය ඉතා ඉහලින් අගය කරනවා."
ඔබට නැවතත් ස්තුතියි.රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-82133560501161485912012-01-29T09:39:28.195+05:302012-01-29T09:39:28.195+05:30අනේ මගෙ කට ... උඹට තියෙන්නේ ඔයවගේ කෝටු කකුල් දෙකක්...අනේ මගෙ කට ... උඹට තියෙන්නේ ඔයවගේ කෝටු කකුල් දෙකක්ද බොල...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-57501975505598313042012-01-29T08:44:05.772+05:302012-01-29T08:44:05.772+05:30මම නම් හිතන්නේ තමන්ගේ Role model එක තමන් ම වෙන්න ඕ...මම නම් හිතන්නේ තමන්ගේ Role model එක තමන් ම වෙන්න ඕන කියලයි. ඒ මොකද ඔය පිටින් පේනවට වඩා හුණු ඔය කාගේ කාගේ කිල්ලෝට වලත් තියනවනේ! ඒ නිසා ස්වාධීන වෙන එක තමයි හොඳම කියලා මම හිතන්නේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-85572325514839208412012-01-29T08:35:49.202+05:302012-01-29T08:35:49.202+05:30පුංචි නිවැරදි කිරීම් තුනක් කලොත් තරහද? 1. ෆොටෝජනික...පුංචි නිවැරදි කිරීම් තුනක් කලොත් තරහද? 1. ෆොටෝජනික් නෙවෙයි ෆොටෝජෙනික් (Photojenic) (මේ වචනය වරක් සිංහල සිනමා විචාරකයන් කැළඹීමට පත් කරන්නට තරම් ප්‍රබල වුනා. 1967 දී තිරගත වූ 'ගැටවරයෝ' චිත්‍රපටියේ එන, නාරද දිසාසේකර ගයන, 'හාරිච්චි බෝරිච්චි' නමැති ගීතයේ එක තැනක තියනවා, 'ගන්න ගන්න මාගේ රූපෙ මං ෆොටෝජෙනික්' කියලා පදයක්. ඒ කාලයේ, සිංහල ගීතයකට ඉංග්‍රීසි වචනයක් දැම්මා කියලා, අර සාම්ප්‍රදායික විචාරකයෝ බනින්න පටන් ගත්තා. නමුත් ගීතය ලියපු මහා කලාකරු 'මහගම සේකර' හෝ සංගීතය සැපයූ 'ආචාර්ය පණ්ඩිත අමරදේව' හෝ ඒ විවේචන වලින් සැලුනේ නැහැ. ඇත්තෙන්ම ඒ ගීතයේ යටි පෙළ අර්ථය සඳහා ඒ වචනය කොතරම් උචිතදැයි බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ පසුවයි.)
2. අනේ පුලුවන්නම් ටිකක් උක්තාඛ්‍යාත යෝගය ගැන හිතන්න. ලිපියේ පළමුවැනි වාක්‍යයේම තියනවනේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේගෙන් බහුතරයක් . . . . . . . පෙළඹෙයි කියලා. එය 'පෙළඹෙති' යනුවෙන් ලිවීම තමයි වඩාත් නිවැරදි. එහෙම නැත්නම් සරල කතා කරන භාෂාවෙන් ලිවීමත් වරදක් නෙවෙයි.
3. 'සීරියස්' නෙවෙයි නිවැරදි වචනය 'සීරිස්'. (serious = සීරියස් යනු ඉතා වැදගත්, දැඩි අවධානයෙන් යුත්, කියනදේ එලෙසින්ම අදහස් කරන, යන අර්ථ ගෙන දෙනවා. series = සීරිස් යනු ශ්‍රේණිගතව බැඳුනු, කොටස් එකතුකර සැකසූ මාලාව (සිනමා,නාට්‍ය,රූප,ගීත,කතා ආදී) යන අර්ථ ගෙන දෙනවා.

ඔබේ කතාවේ හාස්‍ය රසය හා උපහාස රසය ඉතා ඉහලින් අගය කරනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com