tag:blogger.com,1999:blog-1969752351051186395.post6960281351366597822..comments2023-11-30T14:36:02.635+05:30Comments on මංසලකුණු The landmarks: සංගීත නයාUnknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1969752351051186395.post-65546738284511205232012-07-13T15:38:16.216+05:302012-07-13T15:38:16.216+05:30මූට ළඟදිම ලංකාවට එන්න නොමිලේම ටිකට් එකක් ලැබෙයි වග...මූට ළඟදිම ලංකාවට එන්න නොමිලේම ටිකට් එකක් ලැබෙයි වගේ! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-25908966369806903022012-07-08T09:43:04.674+05:302012-07-08T09:43:04.674+05:30උඹත් එක්ක ගිහිල්ලා චිත්ර විෂය තෝරගත්තු එකෙක් තමයි...උඹත් එක්ක ගිහිල්ලා චිත්ර විෂය තෝරගත්තු එකෙක් තමයි මමත්.......අනේ හොඳයි උඹ ඔය බෙර ටික ගත්තු එක.Damithnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-76015904903325270992012-07-05T22:33:40.391+05:302012-07-05T22:33:40.391+05:30නාග රාජයෙක් නේ !නාග රාජයෙක් නේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-65756125589604915662012-07-05T22:01:41.509+05:302012-07-05T22:01:41.509+05:30නයෙක් ගිය දුරක් :Dනයෙක් ගිය දුරක් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-34146296997097986532012-07-05T19:30:25.931+05:302012-07-05T19:30:25.931+05:30යකෝ මේ ඩ්රම් නයෙක් නේ,,උබට ඕක ගහන්න පුලුවන්ද ඉතින...යකෝ මේ ඩ්රම් නයෙක් නේ,,උබට ඕක ගහන්න පුලුවන්ද ඉතින්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-20242659645846119712012-07-05T19:20:51.275+05:302012-07-05T19:20:51.275+05:30හැබෑට ඕක ගහනවට අහල පහල ගෙවල් වලින් නැද්ද දෝස් මුරය...හැබෑට ඕක ගහනවට අහල පහල ගෙවල් වලින් නැද්ද දෝස් මුරයක්... මමත් මේ නහින දෙහින වයසෙ තබ්ල කොටයක් වත් අරන් පුරුදුවෙන්න ඉන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-88893719988674934902012-07-05T19:02:58.156+05:302012-07-05T19:02:58.156+05:30මේ ටිකේ හැම තැනම නයි නේ... :)මේ ටිකේ හැම තැනම නයි නේ... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-68251781382118055122012-07-05T14:24:00.299+05:302012-07-05T14:24:00.299+05:30අද මමත් එනවනේ ඔය පැත්තේ . . දෙන්නම් නයාට ඇස්ටි හැල...අද මමත් එනවනේ ඔය පැත්තේ . . දෙන්නම් නයාට ඇස්ටි හැලෙන්න . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-71763415733557346262012-07-05T13:27:22.789+05:302012-07-05T13:27:22.789+05:30මේක ඔහොම දිගටම තියෙන්න අරින්න එපා... බාත් රුම් එකට...මේක ඔහොම දිගටම තියෙන්න අරින්න එපා... බාත් රුම් එකට වගේ යන ගමන්වත් සිම්බල් එකට තට්ටුවක් දාගෙන පලයන්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-8515205644613720242012-07-05T13:11:39.805+05:302012-07-05T13:11:39.805+05:30ඔය සංගීත භාණ්ඩ වාදනය නොකරනවට අහල පහල උන් සෑහෙන ගාන...ඔය සංගීත භාණ්ඩ වාදනය නොකරනවට අහල පහල උන් සෑහෙන ගානක් ගෙවනවද?
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-55012089207191946712012-07-05T12:31:30.043+05:302012-07-05T12:31:30.043+05:30හරි යන්නේ නැහැ අපිත් ඉවසුවා ඇති වගේ...හරි යන්නේ නැහැ අපිත් ඉවසුවා ඇති වගේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-90401869180747525672012-07-05T12:25:07.625+05:302012-07-05T12:25:07.625+05:30හිකි හිකි :ඩීහිකි හිකි :ඩීPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-72249175056997813582012-07-05T12:14:02.544+05:302012-07-05T12:14:02.544+05:30Ane umbata bullet for my valentine ahanna deela ma...Ane umbata bullet for my valentine ahanna deela mama karapu winasayak.Ravindrahttps://www.blogger.com/profile/02931957132529143369noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-70221203667394129162012-07-05T12:11:04.440+05:302012-07-05T12:11:04.440+05:30රුචක මචන් වටේ ගෙවල් වල වුන් උඹට පින් දෙනව ඇතිනේ. උ...රුචක මචන් වටේ ගෙවල් වල වුන් උඹට පින් දෙනව ඇතිනේ. උඹ වගේ ඩ්රමර්ස්ලා තමයි ලෝකෙට ඕන කියල හිතනව ඇති!!!Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-23429454013520216282012-07-05T12:03:38.750+05:302012-07-05T12:03:38.750+05:30Hurathal nayi patiyaa....
LuckyHurathal nayi patiyaa....

LuckyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-40181182949344596502012-07-05T11:58:21.972+05:302012-07-05T11:58:21.972+05:30කොහොම උනත් යොහාන්ට ණය දීපු එකෙන් පාඩුවක් වෙන්නෙ නෑ...කොහොම උනත් යොහාන්ට ණය දීපු එකෙන් පාඩුවක් වෙන්නෙ නෑ.. ඕක දිගටම ගහන්න වෙන්නෙ යොහාන්ටනේ... ඒත් මට දුක අර රොෂාන් මලය ගැන .. පව් ඌ මේ සතියෙනම් නිදාගෙන ඉවරයි...meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-24426011376992899712012-07-05T11:27:57.881+05:302012-07-05T11:27:57.881+05:30මේ පාර රුචක අයියට "පො" යන්න ලොකුවට දාන්න...මේ පාර රුචක අයියට "පො" යන්න ලොකුවට දාන්න අමතක වෙලා. නියම ඩ්රම් සෙට් එක ඈ. ලංකාවට ආව කාලෙක ඕකට තඩි බාන්න අපටත් අවස්ථාව ලැබේවා !!
කී බෝඩ් එක ගත්තම ඒකටත් පෝස්ට් එකක් දාමු ඈ. දැං නයා කන්සෙප්ට් එක නැගලම යනව නෙහ් ?සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-63337565557488536792012-07-05T11:19:27.176+05:302012-07-05T11:19:27.176+05:30අනේ හිත හිත හිරි වට්ටන නයි පොඩ්ඩ....හුරතල්......අනේ හිත හිත හිරි වට්ටන නයි පොඩ්ඩ....හුරතල්......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-12887286863182593022012-07-05T11:06:09.902+05:302012-07-05T11:06:09.902+05:30එළ කිරි, අපිටත් මේ හදීසියකට ඩ්රම් සෙට් එකක් ඉල්ලග...එළ කිරි, අපිටත් මේ හදීසියකට ඩ්රම් සෙට් එකක් ඉල්ලගන්න කෙනෙක් නැතිව තමයි හිටියේ.... උඹේ නයාට පින් සිද්ද වෙන්න ඒකත් දැන් හරි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-58815227927652661392012-07-05T11:05:48.178+05:302012-07-05T11:05:48.178+05:30හම්මෝ... මූ කියලා තියන දේවල්.. ඔව්වා කියද්දි උඹේ ඇ...හම්මෝ... මූ කියලා තියන දේවල්.. ඔව්වා කියද්දි උඹේ ඇස් වලට කඳුළු ආවෙ නැද්ද මචං........Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-43768264160088362072012-07-05T11:04:58.125+05:302012-07-05T11:04:58.125+05:30උඹට දැන් වටේ ගෙවල් වලින් ගොඩක් ගෙවනවා ඇති නේ :-Dඋඹට දැන් වටේ ගෙවල් වලින් ගොඩක් ගෙවනවා ඇති නේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-15853052224536784882012-07-05T11:01:15.991+05:302012-07-05T11:01:15.991+05:30අනේ හරි අහිංසක නයෙක් අප්පා..
සන්තෝෂයි මල්ලී... එ...අනේ හරි අහිංසක නයෙක් අප්පා..

සන්තෝෂයි මල්ලී... එතකොට ඔය එක එක කාමරේට එද්දි ඕව එකපාර එක්කෙනාට වයන්න බෑනෙ... ඒකට විකල්පෙ මොකක් වේවිද?Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.com