tag:blogger.com,1999:blog-1969752351051186395.post7358581221788276046..comments2023-11-30T14:36:02.635+05:30Comments on මංසලකුණු The landmarks: ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලදUnknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1969752351051186395.post-36815053114917794212011-12-07T08:34:34.495+05:302011-12-07T08:34:34.495+05:30මට නම් සැපට නින්ද යන්නේ lecturesවලදී. පැය දෙකේ හරි...මට නම් සැපට නින්ද යන්නේ lecturesවලදී. පැය දෙකේ හරි පැයේ හරි lectures වලදී මුල් පැය භාගේ ගිය ගමන් පුතා සැපට නිදි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-35331165412779173392011-12-01T16:54:22.498+05:302011-12-01T16:54:22.498+05:30වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
නිදිමත නං මග නවත්ත...වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
නිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-31224768379601801452011-12-01T16:54:21.974+05:302011-12-01T16:54:21.974+05:30වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
නිදිමත නං මග නවත්ත...වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
නිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-26830729696005806142011-11-30T19:01:42.837+05:302011-11-30T19:01:42.837+05:30අනේ යකෝ........අම්මටයි තාත්තටයි හදන්න බැරුව ගිය උබ...අනේ යකෝ........අම්මටයි තාත්තටයි හදන්න බැරුව ගිය උබේ ඔය ගතිගුණ නන්දා මාලිනිගේ සින්දුවකට හදන්න පුලුවන්ද?දමියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-2740566296423806782011-11-30T03:50:14.049+05:302011-11-30T03:50:14.049+05:30අනේ බාප්පත් සෑහෙන්න පින් කරල තියෙනව මෙහෙම පුත්තු ල...අනේ බාප්පත් සෑහෙන්න පින් කරල තියෙනව මෙහෙම පුත්තු ලබන්න...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-35323754162188738592011-11-30T01:29:47.621+05:302011-11-30T01:29:47.621+05:30මම ටීවී එකේ දැක්කා සමීක්ෂනයක්, රාජකාරි වෙලාවේ නිදි...මම ටීවී එකේ දැක්කා සමීක්ෂනයක්, රාජකාරි වෙලාවේ නිදියන උන් අතරේ එයාර් ට්රැෆික් කන්ට්රෝලර්ස් ලා පවා ඉන්නවා කියලා කිව්වේ... :D :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-10966115980125535842011-11-29T15:19:20.116+05:302011-11-29T15:19:20.116+05:30මූ වගේ ටොම් පචයෙක්..අදත් දවල් කපලා නිදි..ඊයේ බලද්ද...මූ වගේ ටොම් පචයෙක්..අදත් දවල් කපලා නිදි..ඊයේ බලද්දිත් එහෙමයි..ඒත් ටෝක දෙන්නේ දැන් හැදිලා වගේ කියලා..අනේ අම්මපා...

@මරණේ..
මේ මොනව කියනවද..මටත් එහෙමයිමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-69264838458100225812011-11-29T14:57:32.952+05:302011-11-29T14:57:32.952+05:30සික් විතරක් නිදාගෙන ඉන්න කැත . .
තොගේ නින්ද ගැන ...සික් විතරක් නිදාගෙන ඉන්න කැත . .

තොගේ නින්ද ගැන නම් බ්ලොග් දහයක් විතර ලියන්න ඇහැක් වෙයි බුද්ධිව කන්ටෑක්ට් කලා නම් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-88189393962411170752011-11-27T18:38:42.440+05:302011-11-27T18:38:42.440+05:30සිරාවට!රට හදන්න යන උන් ගොඩ දෙනෙක් තේරුම් ගන්නේ නැත...සිරාවට!රට හදන්න යන උන් ගොඩ දෙනෙක් තේරුම් ගන්නේ නැති දෙයක් තමා ඊට කලින් තමුන් හැදිලා ඉන්න ඕන කියන එක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-61590431407560187932011-11-26T22:09:53.606+05:302011-11-26T22:09:53.606+05:30සැහ් ආන්න සිංදු . . . මරේ කියපු කතාවම තමයි ආයෙත් ක...සැහ් ආන්න සිංදු . . . මරේ කියපු කතාවම තමයි ආයෙත් කියන්න වෙන්නෙ . . මම කියනවට මෙතන බලපංකො . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-24146322792926995582011-11-26T14:33:30.943+05:302011-11-26T14:33:30.943+05:30ane කොච්චර ලොකු දෙයක්ද ... ඔහොම තමයි ඉන්න ඕනා..ane කොච්චර ලොකු දෙයක්ද ... ඔහොම තමයි ඉන්න ඕනා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-46789255400016904242011-11-26T10:19:57.796+05:302011-11-26T10:19:57.796+05:30@තිසා අයිය : ගොඩක් ස්තුතියි අයියෙ දුන්නු උපදේසෙට. ...@තිසා අයිය : ගොඩක් ස්තුතියි අයියෙ දුන්නු උපදේසෙට. මම ලගදීම පටන් ගන්න කියල තමයි හිතන් ඉන්නෙ. ලංකාවට ගිය කාලෙක හරි බය නැතුව ඉන්න පුළුවන් එතකොට.

@මරණය : හොදට නිදා ගන්න අයියෙ. හරියට නින්ද යන්නෙ නෑ වගේ නම් කොට්ටේකුත් අරං ගිහින් නිදාගන්න. :D

@ශානු : ලස්සනට නිදාගන්න කියල දුන්න දවසෙ ඉස්කෝලේ යන්න බැරි උනා. පරක්කු වෙලා ඇහැරුණ හින්ද. ඉතින් ලාස්සනට නිදාගන්න දන්නෙ නෑ.

@දිනේෂ් : නැතුව ඉතින් වෙන කවුද :D

@කිඩෝ : පවන CD එකේ තියන ලස්සන සින්දුවක් නේද මල්ලි

@හිම කුමාරි : ඔව් රෑටනම් ටිකක් විතර ඇහැරගෙන ඉන්නව. ඒත් සමහර දවස් වලට විතරයි.

@සිහින : හැම තිස්සෙම බස් එකේ ඉන්නෙ, උබ වැඩ කරන්නෙ ගූගල් කම්පැනියේ වෙන්න ඇති නේද මල්ලි.

@ජේ.ඩි : මොනව කරන්නද බං සංසාරෙ හැටි ඔහොම තමයි. වැඩිපුර පින් කරපන් එතකොට ඊලග ආත්මෙ හොදට නිදාගන්න පුළුවන් වෙයි. :D

@හසී : හසී නංගිගෙනුත් අහන්න තියෙන්නෙ සිහිනගෙන් අහපු එකම තමා :D

@ප්රසන්න : ස්තුතියි මචන් වැරැද්ද පෙන්නුවට මම දැන් හැදුව දිනේ.වෙලාවට උඩ කමෙන්ට් කරපු කවුරුවත් දැකල නෑ :Dරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-49265588089306145922011-11-26T08:53:01.985+05:302011-11-26T08:53:01.985+05:30රුචා ඔක්කොමත් හරි කියමුකෝ මේ දිනේ කොයි ලෝකේ එකක්ද ...රුචා ඔක්කොමත් හරි කියමුකෝ මේ දිනේ කොයි ලෝකේ එකක්ද බං.... //(20/22/2011)//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-12892032317604646322011-11-25T22:29:08.265+05:302011-11-25T22:29:08.265+05:30හෆ්ෆේ මෙහෙමත් නින්දක්... සිහින කිව්වා වගේ හුස්මක් ...හෆ්ෆේ මෙහෙමත් නින්දක්... සිහින කිව්වා වගේ හුස්මක් ගන්නවත් අපිටනම් වෙලාවක් නෑ ඔෆිස් එකේදී... :(හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-17770270094157278192011-11-25T21:49:41.360+05:302011-11-25T21:49:41.360+05:30මටත් හිතුනෙම සිහිනයා කියපු කතාවමනේ....... හලේ........මටත් හිතුනෙම සිහිනයා කියපු කතාවමනේ....... හලේ....... සංසාලේ......... :Dජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-30288404451509703212011-11-25T19:55:24.049+05:302011-11-25T19:55:24.049+05:30අනේ අපිට කොහෙද ඔහොම වාසනාවක්... ආව වෙලේ ඉඳං වැඩ වැ...අනේ අපිට කොහෙද ඔහොම වාසනාවක්... ආව වෙලේ ඉඳං වැඩ වැඩ වැඩ....සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-45392001949581686002011-11-25T19:40:01.534+05:302011-11-25T19:40:01.534+05:30මහ දවල් මෙහෙම නිදි රෑට ඇහැරිලාද හික්ස්මහ දවල් මෙහෙම නිදි රෑට ඇහැරිලාද හික්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-61948338989533193262011-11-25T18:39:44.899+05:302011-11-25T18:39:44.899+05:30මචෝ මේකත් අහලා බලපන් http://www.mediafire.com/?cun...මචෝ මේකත් අහලා බලපන් http://www.mediafire.com/?cun5jd2jiizකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-558423306252799842011-11-25T15:29:31.123+05:302011-11-25T15:29:31.123+05:30මේ නිදා ගෙන ඉන්නේ ඔබ තුමාද??මේ නිදා ගෙන ඉන්නේ ඔබ තුමාද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-18703203771712107542011-11-25T12:10:24.023+05:302011-11-25T12:10:24.023+05:30අපෝ අර නිදන් ඉන්න කැත බලහන්කො සික්අපෝ අර නිදන් ඉන්න කැත බලහන්කො සික්ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-32110633809394784582011-11-25T08:03:02.617+05:302011-11-25T08:03:02.617+05:30මට නම් පුදුම ආඩම්බරයක් ඇති උනා මන් ගැනම, සිංදුව ඇහ...මට නම් පුදුම ආඩම්බරයක් ඇති උනා මන් ගැනම, සිංදුව ඇහුවම :-D තව ටිකක් වැඩියෙන් නිදා ගන්න ඕනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1969752351051186395.post-31457186748262335272011-11-25T07:41:09.106+05:302011-11-25T07:41:09.106+05:30ඒක නම් හැබෑව - ඉගෙන ගත්තු සිල්ප සාස්ත්රයක් වැඩි ද...ඒක නම් හැබෑව - ඉගෙන ගත්තු සිල්ප සාස්ත්රයක් වැඩි දියුණු කරගන්න කාලේ යොදවන්ට මලේ - බාප්පා හෝ බාප්පාගේ පුතා දවසක නොහොඳ නෝකාඩු වුනොත් දෙයියනේ කියලා ඉන්ට පුලුවනිනේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com