මම අද කෙල්ලට කෝල් එකක් දුන්න
කෝල් කරපු වෙලේ ඉදන් කෙල්ල අඩනව ඕයි
මටත් නිකන් පිස්සු වගේ
මම ඇහුව ඇයි අඩන්නෙ ඕයි කියල
කෙල්ල කියනවා "අපේ අක්ක හෙට බදිනවා ඒකයි අඩන්නෙ ඕයි"
ලංකාවෙ මිනිස්සු මැරුණමත් අඩනවා, බදිනකොටත් අඩනව
මුන් ඔක්කොටම පිස්සු ඕයි
අඩන එක නවත්තල කෙල්ල මට කියනව
අක්කට කෝල් කරල සුබ පතන්න ලු
මම කිව්ව, "මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි"
"අනේ පිස්සෝ අක්ක කන්නෙ නෑ ඕයි"
උපන්දිනේට, සුබ උපන්දිනයක් කියනව වගේ
අලුත් අවුරුද්දට, සුභ අලුත් අවුරුද්දක් කියනවා වගේ
මගුලට, සුහ මගුලක් වේවා කියල සුභ පතන්නද කියල මම කෙල්ලගෙන් ඇහුව
තමුසෙට පිස්සුද ඕයි,
කියල කෙල්ල අහනවා ඕයි
සුභ අනාගතයක් කියල, සුභ පතන්නෙ කොහොමද ඕයි
එහෙම සුභ පතපු දවසෙ ඉදල රටම මඤ්ඤං වෙලානෙ ඉන්නෙ
පිස්සු හැදෙනව ඕයි.
බයෙන් බයෙන් අක්කට කතා කලාට
කියන්න දෙයක් ඔලුවට ආවෙම නෑ ඕයි
පැට්‍රල් වැඩි කරපු එක, බාලචන්ද්‍රන්ට වෙඩි තියපු හැටි,
ඔව්ව කියල හෙට බදින්න කෙල්ලෙක් ගෙ ඔලුව අවුල් කරන්නත් බෑ නෙ ඕයි
මට පිස්සු කියල හිතයි ඕයි
**************
ක්‍රින් ක්‍රින්
"හලෝ කවුද මේ"
"අක්කෙ මම. අක්ක හෙට බදිනවද"
"ආ ඔව් මල්ලි"
එහෙනම් ජය වේවා..!!!
මම ෆෝන් එක කට් කළා ඕයි
මට පිස්සු කියල හිතුවද දන්නෙත් නෑ
ඒත් ඉතින් මම වෙන මොනව කියන්නද

මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | හසී | මුචලින්ද | අමිල චතුරංග |බීට්ල්|
පිස්සු පෝස්ට් දෙක තුනක් බැලුවා.
ReplyDeleteමේක තමයි කොමෙන්ට් කරන පලවෙනි එක.
ඒ කියන්නේ කොමෙන්ට් එකක් දාන්න තරම් වත් වටින පිස්සු පෝස්ට් එක.
ඉතුරු පෝස්ට් සිකුරාදට කියවන්නේ . .
මෙයාටත් පිස්සු ....:-)
Deleteපිස්සු නැත්තං සෝක් ඕයි
ReplyDeleteපිස්සුද ඕයි?
ReplyDeleteආණ්ඩු විරෝදි බ්ලොග් එකක් මේක.
ReplyDeleteමේකට වැඩේ දෙන්න වෙනවා.
Liyapu botath,kiyawapu matath Pissu oyi.
ReplyDeleteMEKA PARANA KATHAWAK NEDA OOI
ReplyDeleteشركة عزل اسطح براس تنوره
ReplyDelete
ReplyDeleteشركة تنظيف بالدمام
شركة تنظيف بالخبر
شركة تنظيف بالجبيل
شركة تنظيف بالاحساء
شركة تنظيف بالقطيف
شركة الصرف الصحى بالدمام
شركة تسليك مجارى بالخبر
شركة تسليك مجارى بالجبيل
شركة تسليك مجارى بالاحساء
شركة تسليك مجارى بالقطيف
شركة نقل عفش بحائل
ReplyDeleteشركة تنظيف منازل وفلل بحائل
شركة رش مبيدات بحائل
شركة عزل خزانات بحائل
شركة تنظيف بحائل
شركة تنظيف مجالس بحائل
شركة نقل اثاث بحائل
http://alnakheelservice.com
تمديدات الغاز المركزي بجدة
ReplyDeleteشركة دهانات بالرياض
عزل خزانات ببريدة
عزل خزانات بجدة
عزل بجدة
عزل اسطح بجدة
عزل حراري ومائي بجدة
شركة عزل اسطح بالقطيف
عزل اسطح بالخبر
عزل فوم بالقصيم